BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Wednesday, November 18, 2015

නාග බන්දන




                    You snake errors or defects have been identified unhealthy?
  Naga unhealthy error is brutal three planets (Saturn, Mars, Rahu, cones, Ravi) Saturn in three (1,4,7,10) deposits.
  This affected the lives of 10 of 12 View was appointed to become the victims through the entire profile 12. Such a situation would be implemented throughout the life.
Such a person is within the spirit of his life, the mind and the body is difficult to take off the patch lakavananaeya.maevaænai one condition but is capable to reduce through the Shanthi Karma. This surgery can provide relief from the Shanti popular zodiac and Vedic Astrology etc. ........ Bodhi said to be following the correct way of Shanthi Karma.

This is the Shanti Shanti Karma Karma after inspection centric formal baævainai.maeya different ways from person to person is not mentioned here, he must be ordered through the most accurate Shanti good karma jayaeātaīra platforms.



                ඔබට සර්ප දෝෂ හෙවත් නාග බන්දන දෝෂ තිබේද?
  නාග බන්දන දෝෂ යනු කෲර ග්‍රහයින් තිදෙනෙකු(ශනි,කුජ,රාහු,කේතු,රවි) ලග්න ස්ථාන තුනක(1,4,7,10 )තැන්පත් වීමයි.
  මෙම තත්වය ජීවිත පැතිකඩ 12 න් 10ක්ම පීඩාවට පත්වීමත් ඒ හරහා සමස්ත පැතිකඩ 12 ම පීඩාවට පත්වීමයි. මෙවැනි තත්වයක් ජීවිතය පුරාවටම ක්‍රියාත්මක වනු ඇත.
මෙවැනි තත්වයක් ඇති අයෙකු මුළු ජීවිත කාලය තුලම ඔහුගේ ආත්මය , මනස හා ශරීරය විදවීමට ලක්වන්නේය.මෙවැනි අයෙකු මෙම තත්වයෙන් ගලවා ගැනීමටද අපහසු නමුත්  මෙයටම අදාල ශාන්ති කර්ම හරහා අවම කරගැනීමට හැකිය. මෙයට අදාල ශාන්ති කර්ම ජනප්‍රිය ජ්‍යෝතිෂයේ සදහන් බෝධි පූජා ........ ආදිය කිරීමෙන් සහනයක් ලබා ගත නොහැකි අතර වෛදික ජ්‍යොතිෂයේ සදහන් කර ඇති ශාන්ති කර්ම නිවැරදි ආකාරයට කළ යුතුය.
මෙයට අදාල ශාන්ති කර්ම මෙහි සදහන් කිරීමට නොහැකි වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ශාන්ති කර්ම විධි වෙනස් වන බැවිනි.මෙය විදිමත් කේන්ද්‍ර පරීක්ෂාවකින් පසු ඔහුට අදාල වඩාත්ම නිවැරදි ශාන්ති කර්ම දක්ෂ ජ්‍යෝතීර් වේදියකු හරහා නියම කරගත යුතුය.

No comments:

Post a Comment

වෙන්වීම, දික්කසාදවීම, උසාවියාම
ඔබගේ කේන්ද්‍රයේ සත්වැන් රාශිය සහ ඒවායේ අධිපතින්ද කාරක ග්‍රහයන්ද පීඩනයට පත්වූ කල්හි සහ එයස්ම පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි හෝ විවාහ ජීවිතය දුක්බර වන්නේය. දෙවෙන්, සතරවෙනි හා දොලොස් වෙනි රාශි විසින්ද විවාහ ජීවිතය පාලනය කරනු ලබන බැවින් එම රාශි සහ ඒවායේ අධිපතීන් පීඩනයට පත්වීමද විවාහ ..........වැඩි විස්තර සදහි පිවිසෙන්න http://saranaastrology.orgfree.com
http://saranaastrology.blogspot.com/2014/07/blog-post.html ‍