BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Tuesday, January 12, 2016

මේ අවුරුද්ද මට කොහොමද

                                           මේ අවුරුද්ද මට කොහොමද  
   
  
අවුරුද්දක් ලබන විට ජ්‍යෝතිර් වේදීන්ට වැඩ අධික කාලයක්. මිනිසුන් හුරුවෙලා තියෙන්නෙ අළුත් අවුරුද්දක් ලබන විට අලුත් ග්‍රහ තත්වයක් නිර්මානය වෙලා අපේ ජීවන රටාවෙ වෙනසක් ඇති වෙනවා කියාය.ඉතින් අපි අපේ ජ්‍යොතිර් වේදියා ළගට හෝ ජ්‍යෝතිෂ පත්තර අරගෙන අපේ ලග්නයට අදාලව ලබාපු අවුරුද්ද කොහොමද කියලා බලා ගන්නව.
මේක සම්පූර්ණයෙන්ම බොරුවක්.මේ මතය සමාජ ගත කරපු නිසා මෙයින් මිනිසුන් මුදව ගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ ජනප්‍රිය ජ්‍යොතිෂයකොටසකගේ බඩ ගෝස්තරය වෙනුවෙන්  මිනිසුන් මුලාවට පත්කරල අවසන්. 

නමුත් සැබෑ ජ්‍යොතිෂයෙ එනම් වේදයේ සදහන් කර ඇති පරිදිනම් අවුරුදු උදාවෙදී තමන්ගේ ලග්නයට පලාපල කීම නොව තමන්ගේ උපන් දිනයට අදාලව උපන් වේලාවෙදී අදාල තිතියට අනුව මේ අවුරුද්දේ මගේ උපන් දිනය යෙදෙන දිනට උපන් දා තිතියට සාපේක්ෂව කවදාද එය උදාවෙන්නේ කියා බලා එදා සිට ඊ ළග උපන් දිනය තෙක් මට කොහොමද බලපාන්නෙ කියා සම්පූර්ණ විග්‍රහයක් ලබා ගත හැකියි.

තිථි යනු සූර්‍ය/චන්ද්‍ර දෙදෙනාගේ දුරස්තර බවයි.තිතිය යනු පුද්ගලයාගේ ශ්‍රියාව වර්ධනය සදහා සෘජුව භාවිතා කළ හැකි ආධ්‍යාත්මික විශ්ව ශකියක් ජනනය වන අවස්තාවකි. එය පුද්ගලයාට පුද්ගලයාගේ පාප ශෝධනය  සමග ඔහුට හෝ ඇයට මෙම වර්ශයේ තිථි ප්‍රෙවේශයේ සිට මී ළග වර්ශයේ තිථි ප්‍රෙව්ශ කාලය දක්වා කාලය තුල පූර්ව කර්මයන්ගෙන් ඇතිවන විපාකයන් සමනය කර ගැනිම සදහා එහි හිමිකාරීත්වය පවතින භාරකාරත්වය ඇති දේවත්වය නැමදීම හරහා ඉදිරි වර්ෂය තුල ආර්ථික  , සමාජීය වශයෙන් ජන්මියාට කාර්‍ය සිද්ධිය ලගාකර ගත හැකි වන්නේය.
මේ සදහා අප උපන් තිතියට සමාන අගය පවතින්නෙ කොතනදී දැයි අප ගණනය කර ගත යුතුයි

උදාහරණයකින් විස්තර කරනවාම්

1967/06/06 දින උප්පත්තිය ලබා අති කෙනෙකුගේ
Date:          June 6, 1967
Time Zone:     5:30:00 (East of GMT)
Place:         80 E 32' 00", 5 N 56' 00"
Tithi:         Krishna Chaturdasi (Sk) (80.23% left)

මෙහි තිතිය ක්‍රිෂ්ණා චතුර්දසි යනු 
අව 29වන................ තිතියයි.     මෙයට සාපේක්ෂව 2016 අවුරුද්දේ තිති ප්‍රෙව්ශය ගත්විට

Date:          June 3, 2016
Time:          19:21:03
Time Zone:     5:30:00 (East of GMT)
Tithi:         Krishna Chaturdasi (Sk) (80.23% left)


2016/6/3 දින පස්වරු 7.21 ට උපන් තිතියට අදල මෙම වර්ශයේ තිතිය උදා වේ. අප ජ්‍යොතිෂයට අදාලව නම් උපන් දිනය සැමරිය යුත්තේ මේ දිනය වේ. මේ මෙහොතේ පිහිටන ග්‍රහ සටහනේ ග්‍රහයන්ගේ බලය අනුව ඉදරි තිථි ප්‍රෙව්ශ වර්ශය තෙක් ක්‍රියාත්මක වේ.
විශේෂයෙන් මෙම තිථි ප්‍රෙව්ශය තුල පල දීමට ඇති යෝග හදුනා ගත යුතු අතර එම යෝග ක්‍රියාත්මක කරවීම හෝ පාලනය කිරීමට ජ්‍යොතිර් වේදියාට හැකියාව පැවතිය යුතුයි.

උදාහරණයක් වශයෙන්  ඉහත උපන් දිනය ඇති අයගේ 2016 වර්ෂයේ තිථි ප්‍රෙව්ශයට අදාලව පහත සදහන් යෝග ඇත.
Yoga                                       Results ascribed to yoga     
යෝගය                                          ප්‍රතිපල

Vosi                             Skillful, charitable and learned      
Sunaphaa                       Intelligent, wealthy and famous                                       
KedaaraNaabhasa yoga - throughout life Happy, wealthy, helpful and may be an riculturalist
Sankha                           Wealth, good spouse and children, kind, pious, intelligent, long-lived
Harsha                  Happy, strong, good-natured, invincible         
Vimala                    Noble, frugal, happy and independent                                  
Brahma (2)             Happy, learned, blessed with wealth and children                      
Yogada                   Power and authority                                                   
Rajayoga                  Prosperous                                                            
Viparita Raja Yoga    Success after pressures or someone else's losses                      
Raja Sambandha            Important person in a king's court                                    
Raja Sambandha            Very intelligent minister                                            
Raja Sambandha         A famous minister                                                     
Raja Sambandha         An associate liked by a king                                           
Raja Sambandha       Association with and money from kings  
                               
මෙම යෝග ක්‍රියාත්මක වන්නේ මෙදිනට පිහිටි ග්‍රහ සටහනට අනුව වේ. සමහර විට ග්‍රහ සටහනට අනුව මෙම යෝග ඉබේ ක්‍රියාත්මක නොවීමට පුළුවන්.එය ක්‍රියාත්මක තලයට ගෙන ඒමට දක්ෂ ජ්‍යොතීර් වේදියකුට හැකියාව ඇත.

ජනප්‍රිය යැයි කියන බොහෝ ජ්‍යොතිර් වේදින්මේ සම්බන්ධයෙන්කිසිවක් පවසන්නේ නැත. එයට හේතුව මේ සදහා ගණනය කිරීම් රාශියක් කළ යුතු නිසාය. නමුත් ජ්‍යොතිෂය පිළිගන්නා මිනිසුන්ට සැබෑ දෙය පැවසිය යුතුය. ඒ වගේම එම අයට සැබෑ ලෙසම පිහිට විය යුතුය. යම් විධියකින් ඉහත සදහන් පුද්ගලයාට මෙම වර්ශය තුල පල දීමට ඇති ඉහත යෝග ක්‍රියාත්මක කරවීම තුලින් අදාල පුද්ගලයා ලබන ආත්මීය සතුට මෙම සමාජයේම මිනිසුන්ට ලබා දීමට හැකිනම් ඔව්න් සැබෑ ජ්‍යෝතිර්වේදින් වේ.

විශේෂයි

ඔබගේ අදහස් යෝජනා හා විවේඡන පමනක් මෙහි සදහන් කරන්න.ඔබගේ ගැටළු අපට පැවසීමට ඇත්නම් අපගේ දුරකථනයට කතා කරන්න.(0714438654)
             ස්තූතියි.