BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Tuesday, January 12, 2016

මේ අවුරුද්ද මට කොහොමද

                                           මේ අවුරුද්ද මට කොහොමද  
   
  
අවුරුද්දක් ලබන විට ජ්‍යෝතිර් වේදීන්ට වැඩ අධික කාලයක්. මිනිසුන් හුරුවෙලා තියෙන්නෙ අළුත් අවුරුද්දක් ලබන විට අලුත් ග්‍රහ තත්වයක් නිර්මානය වෙලා අපේ ජීවන රටාවෙ වෙනසක් ඇති වෙනවා කියාය.ඉතින් අපි අපේ ජ්‍යොතිර් වේදියා ළගට හෝ ජ්‍යෝතිෂ පත්තර අරගෙන අපේ ලග්නයට අදාලව ලබාපු අවුරුද්ද කොහොමද කියලා බලා ගන්නව.
මේක සම්පූර්ණයෙන්ම බොරුවක්.මේ මතය සමාජ ගත කරපු නිසා මෙයින් මිනිසුන් මුදව ගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ ජනප්‍රිය ජ්‍යොතිෂයකොටසකගේ බඩ ගෝස්තරය වෙනුවෙන්  මිනිසුන් මුලාවට පත්කරල අවසන්. 

නමුත් සැබෑ ජ්‍යොතිෂයෙ එනම් වේදයේ සදහන් කර ඇති පරිදිනම් අවුරුදු උදාවෙදී තමන්ගේ ලග්නයට පලාපල කීම නොව තමන්ගේ උපන් දිනයට අදාලව උපන් වේලාවෙදී අදාල තිතියට අනුව මේ අවුරුද්දේ මගේ උපන් දිනය යෙදෙන දිනට උපන් දා තිතියට සාපේක්ෂව කවදාද එය උදාවෙන්නේ කියා බලා එදා සිට ඊ ළග උපන් දිනය තෙක් මට කොහොමද බලපාන්නෙ කියා සම්පූර්ණ විග්‍රහයක් ලබා ගත හැකියි.

තිථි යනු සූර්‍ය/චන්ද්‍ර දෙදෙනාගේ දුරස්තර බවයි.තිතිය යනු පුද්ගලයාගේ ශ්‍රියාව වර්ධනය සදහා සෘජුව භාවිතා කළ හැකි ආධ්‍යාත්මික විශ්ව ශකියක් ජනනය වන අවස්තාවකි. එය පුද්ගලයාට පුද්ගලයාගේ පාප ශෝධනය  සමග ඔහුට හෝ ඇයට මෙම වර්ශයේ තිථි ප්‍රෙවේශයේ සිට මී ළග වර්ශයේ තිථි ප්‍රෙව්ශ කාලය දක්වා කාලය තුල පූර්ව කර්මයන්ගෙන් ඇතිවන විපාකයන් සමනය කර ගැනිම සදහා එහි හිමිකාරීත්වය පවතින භාරකාරත්වය ඇති දේවත්වය නැමදීම හරහා ඉදිරි වර්ෂය තුල ආර්ථික  , සමාජීය වශයෙන් ජන්මියාට කාර්‍ය සිද්ධිය ලගාකර ගත හැකි වන්නේය.
මේ සදහා අප උපන් තිතියට සමාන අගය පවතින්නෙ කොතනදී දැයි අප ගණනය කර ගත යුතුයි

උදාහරණයකින් විස්තර කරනවාම්

1967/06/06 දින උප්පත්තිය ලබා අති කෙනෙකුගේ
Date:          June 6, 1967
Time Zone:     5:30:00 (East of GMT)
Place:         80 E 32' 00", 5 N 56' 00"
Tithi:         Krishna Chaturdasi (Sk) (80.23% left)

මෙහි තිතිය ක්‍රිෂ්ණා චතුර්දසි යනු 
අව 29වන................ තිතියයි.     මෙයට සාපේක්ෂව 2016 අවුරුද්දේ තිති ප්‍රෙව්ශය ගත්විට

Date:          June 3, 2016
Time:          19:21:03
Time Zone:     5:30:00 (East of GMT)
Tithi:         Krishna Chaturdasi (Sk) (80.23% left)


2016/6/3 දින පස්වරු 7.21 ට උපන් තිතියට අදල මෙම වර්ශයේ තිතිය උදා වේ. අප ජ්‍යොතිෂයට අදාලව නම් උපන් දිනය සැමරිය යුත්තේ මේ දිනය වේ. මේ මෙහොතේ පිහිටන ග්‍රහ සටහනේ ග්‍රහයන්ගේ බලය අනුව ඉදරි තිථි ප්‍රෙව්ශ වර්ශය තෙක් ක්‍රියාත්මක වේ.
විශේෂයෙන් මෙම තිථි ප්‍රෙව්ශය තුල පල දීමට ඇති යෝග හදුනා ගත යුතු අතර එම යෝග ක්‍රියාත්මක කරවීම හෝ පාලනය කිරීමට ජ්‍යොතිර් වේදියාට හැකියාව පැවතිය යුතුයි.

උදාහරණයක් වශයෙන්  ඉහත උපන් දිනය ඇති අයගේ 2016 වර්ෂයේ තිථි ප්‍රෙව්ශයට අදාලව පහත සදහන් යෝග ඇත.
Yoga                                       Results ascribed to yoga     
යෝගය                                          ප්‍රතිපල

Vosi                             Skillful, charitable and learned      
Sunaphaa                       Intelligent, wealthy and famous                                       
KedaaraNaabhasa yoga - throughout life Happy, wealthy, helpful and may be an riculturalist
Sankha                           Wealth, good spouse and children, kind, pious, intelligent, long-lived
Harsha                  Happy, strong, good-natured, invincible         
Vimala                    Noble, frugal, happy and independent                                  
Brahma (2)             Happy, learned, blessed with wealth and children                      
Yogada                   Power and authority                                                   
Rajayoga                  Prosperous                                                            
Viparita Raja Yoga    Success after pressures or someone else's losses                      
Raja Sambandha            Important person in a king's court                                    
Raja Sambandha            Very intelligent minister                                            
Raja Sambandha         A famous minister                                                     
Raja Sambandha         An associate liked by a king                                           
Raja Sambandha       Association with and money from kings  
                               
මෙම යෝග ක්‍රියාත්මක වන්නේ මෙදිනට පිහිටි ග්‍රහ සටහනට අනුව වේ. සමහර විට ග්‍රහ සටහනට අනුව මෙම යෝග ඉබේ ක්‍රියාත්මක නොවීමට පුළුවන්.එය ක්‍රියාත්මක තලයට ගෙන ඒමට දක්ෂ ජ්‍යොතීර් වේදියකුට හැකියාව ඇත.

ජනප්‍රිය යැයි කියන බොහෝ ජ්‍යොතිර් වේදින්මේ සම්බන්ධයෙන්කිසිවක් පවසන්නේ නැත. එයට හේතුව මේ සදහා ගණනය කිරීම් රාශියක් කළ යුතු නිසාය. නමුත් ජ්‍යොතිෂය පිළිගන්නා මිනිසුන්ට සැබෑ දෙය පැවසිය යුතුය. ඒ වගේම එම අයට සැබෑ ලෙසම පිහිට විය යුතුය. යම් විධියකින් ඉහත සදහන් පුද්ගලයාට මෙම වර්ශය තුල පල දීමට ඇති ඉහත යෝග ක්‍රියාත්මක කරවීම තුලින් අදාල පුද්ගලයා ලබන ආත්මීය සතුට මෙම සමාජයේම මිනිසුන්ට ලබා දීමට හැකිනම් ඔව්න් සැබෑ ජ්‍යෝතිර්වේදින් වේ.

විශේෂයි

ඔබගේ අදහස් යෝජනා හා විවේඡන පමනක් මෙහි සදහන් කරන්න.ඔබගේ ගැටළු අපට පැවසීමට ඇත්නම් අපගේ දුරකථනයට කතා කරන්න.(0714438654)
             ස්තූතියි.


Thursday, December 10, 2015

ජ්‍යෝතිෂයට අනුව සතියේ දිනවල දී උගත යුතු ශිල්ප

           
                  
       ජ්‍යෝතිෂයට අනුව සතියේ දිනවල දී උගත යුතු ශිල්ප   
             
v ඉරිදා
             හිරුට හිමිකාරීත්වය , හිරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි

·         ආත්මය හෙවත් විාන ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත සහ රවිගේ                  ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·         ආත්මය හෙවත් විාන ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත සහ රවිගේ බලපෑම සහිත දිනයේ රසායන , ජීව , සත්ව ,භෞතික ආදී ශුද්ධ විද්‍යාවන්

v  ඳුදා 
           සඳුට හිමිකාරීත්වය , ගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි

·         සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත සහ චන්ද්‍රයාගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·         සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත දිනයේ චිත්ත ධර්ම විද්‍යාවන්

v අඟහරුවාදා -  
        අඟහරුට හිමිකාරීත්වය , අඟහරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි

·         ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත සහ අඟහරුගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·        ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත දිනයේ ශාරීරික අභ්‍යාස ඇතුළත් ශාරීරික සරඹ අධ්‍යාපනය

v බදාදා
         බුධට හිමිකාරීත්වය , බුධගේ බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත සහ සහ බුධගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·        බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත දිනයේ බුද්ධි වර්ධන විද්‍යාවන්.

v බ්‍රහස්පතින්දා -
        බ්‍රහස්පතීට හිමිකාරීත්වය , බ්‍රහස්පතීගේ  බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        ානයට අධිපති ගුරුගේ බලපෑම සහිත සහ සහ ගුරුගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි
·        ානයට අධිපති ගුරුගේ බලපෑම සහිත දිනයේ ාන වර්ධනවිද්‍යාවන්

v සිකුරාදා -
         සිකුරුට හිමිකාරීත්වය , සිකුරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        ලෞකිකත්වයට හා කලාවට හා සෞන්දර්යට අධිපති සිකුරුගේ බලපෑම සහිත සහ සහ සිකුරුගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි
·        කලාවට හා සෞන්දර්යට අධිපති සිකුරුගේ බලපෑම සහිත දිනයේ චිත්‍ර , නැටුම් , සංගීතා දී සෞන්දර්ය විෂයන්.

v සෙනසුරාදා
         සෙනසුරුට හිමිකාරීත්වය , සෙනසුරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        ලෝකෝත්තරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත සහ සහ ශනිගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·        ලෝකෝත්තරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත දිනයේ ලෝකෝත්තර විෂයයන් හා ආගම් දර්ශනාදිය.

     

Wednesday, November 18, 2015

නාග බන්දන




                    You snake errors or defects have been identified unhealthy?
  Naga unhealthy error is brutal three planets (Saturn, Mars, Rahu, cones, Ravi) Saturn in three (1,4,7,10) deposits.
  This affected the lives of 10 of 12 View was appointed to become the victims through the entire profile 12. Such a situation would be implemented throughout the life.
Such a person is within the spirit of his life, the mind and the body is difficult to take off the patch lakavananaeya.maevaænai one condition but is capable to reduce through the Shanthi Karma. This surgery can provide relief from the Shanti popular zodiac and Vedic Astrology etc. ........ Bodhi said to be following the correct way of Shanthi Karma.

This is the Shanti Shanti Karma Karma after inspection centric formal baævainai.maeya different ways from person to person is not mentioned here, he must be ordered through the most accurate Shanti good karma jayaeātaīra platforms.



                ඔබට සර්ප දෝෂ හෙවත් නාග බන්දන දෝෂ තිබේද?
  නාග බන්දන දෝෂ යනු කෲර ග්‍රහයින් තිදෙනෙකු(ශනි,කුජ,රාහු,කේතු,රවි) ලග්න ස්ථාන තුනක(1,4,7,10 )තැන්පත් වීමයි.
  මෙම තත්වය ජීවිත පැතිකඩ 12 න් 10ක්ම පීඩාවට පත්වීමත් ඒ හරහා සමස්ත පැතිකඩ 12 ම පීඩාවට පත්වීමයි. මෙවැනි තත්වයක් ජීවිතය පුරාවටම ක්‍රියාත්මක වනු ඇත.
මෙවැනි තත්වයක් ඇති අයෙකු මුළු ජීවිත කාලය තුලම ඔහුගේ ආත්මය , මනස හා ශරීරය විදවීමට ලක්වන්නේය.මෙවැනි අයෙකු මෙම තත්වයෙන් ගලවා ගැනීමටද අපහසු නමුත්  මෙයටම අදාල ශාන්ති කර්ම හරහා අවම කරගැනීමට හැකිය. මෙයට අදාල ශාන්ති කර්ම ජනප්‍රිය ජ්‍යෝතිෂයේ සදහන් බෝධි පූජා ........ ආදිය කිරීමෙන් සහනයක් ලබා ගත නොහැකි අතර වෛදික ජ්‍යොතිෂයේ සදහන් කර ඇති ශාන්ති කර්ම නිවැරදි ආකාරයට කළ යුතුය.
මෙයට අදාල ශාන්ති කර්ම මෙහි සදහන් කිරීමට නොහැකි වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ශාන්ති කර්ම විධි වෙනස් වන බැවිනි.මෙය විදිමත් කේන්ද්‍ර පරීක්ෂාවකින් පසු ඔහුට අදාල වඩාත්ම නිවැරදි ශාන්ති කර්ම දක්ෂ ජ්‍යෝතීර් වේදියකු හරහා නියම කරගත යුතුය.

Friday, November 13, 2015

GANESH SYMBOLISM



                    Ganesha (Ganesh) is a condition in the body of every living us.
We need to stimulate these conditions is.
You're a good life if the circumstances in the particular circumstances of this we have a fairly pavataī.namauta Ganesh Homa sacrifice these conditions inerrancy idolatry and witchcraft Ganesh and chants when a taibae.baeāhaeā things to be in our body
Working there to develop in the body, you will be able to be successful in life with the right vision.
                      Thanks

Thursday, November 5, 2015

‍ජනප්‍රිය ජ්‍යොතිෂ්‍ය හා සැබෑ ජ්‍යොතිෂය


                   Popular astrology and actual Jyoti 
                                               
                                                         Section 1

Today will be the day you bought the paper the day how I do so without your mobile phone SMS is now easy to see that day, how. We use to play for any of the things I said that at the end of the day, I have trust in the newspapers davasainadavasa cursing the fact that astrology did not make naeda.jayaeātaiṣaya canceled due to shareholders, saying Astrological into business today is maeyaṭa faith is losing day by day.
   You only based arming and detainees hemp balavaāgaena this year I cupcake? Astrology earned money to shareholders inquired about such matters. This is a popular zodiac signs, I said.
   You know your soul patch, patch the mind and body, removing all suckers issues that can make a person develop jayaeātaīṣayaṭa you every way.
    First you fulfill your deity, caste deity, local deity, deity Dharma, teachers must identify deity of deities who you and help you ..... The deities of worship (led by the mind in the right direction, providing money Property, preventing accidents .....) Surely we set.
  You should be entitled to identify the nine goddesses, who are twice as name planets. Then they will know that you can call your location, allowing you by the gods by reading your mantra? Do you know you have done the right direction, so called from the top of the head to hold daetaāvaā be especially true deity can call the top of your head.
Why do not you see that you educate them about the popular astrology?
What happens if you called your location jayaeātaīṣayaṭa popular deities in your above?
Are you ready to call them, we do not care, they introduced to you, you gods, then we prepared to work your daevataāvanagaena (consulting) related to witchcraft.
              
                                    Part 2

We worship the gods of their own place in the first part of the soul, the mind and the body was that the system could spend life successes efficacy issues patch.
Some people do not get the needed sizes divinity of divination is divine, given issues such planets Divine barriers, curse, death may be due to errors Committee and cycle times.
 Problems with the situation of first need to remove the imperfections. It will be for the separate treatment of the conditions identified it. That
  It is stated that the situation of the Divine Barrier has received the approval of God for the spiritual consequences to bear fruit before the surgery. It should be more concerned for deciding parathaikarama. Because God caused those bugs to deal with situations when therapy treatments prescribed punishment has been approved.
Such a situation, if you concentrate maybe you will definitely punish rewards. We can only reward is to reduce precariousness.
You curse the situation of the Centre has read it before you in self father, mother, brothers, Brahma (who ordained) and the spouse of the person you curse the spiritual consequences of fabrics. The curse is a difficult situation to get you comfortable until remediation. Curse those who received the treatment, you will be identified in the situation. Then you will be able to get the help of daevatavana.
Some centers have both of these conditions. The people's soul and mind will always be treated due to lakavae.mae to patch issues in this popular astrology is a treatment similar to the operation of aspirin. If the planet is to have real jayaeātaīṣayae St. planets through a world of divinity .. The first asteroid measures and the identification of divinity entitled Rituals are said to be as true for jayaeātaīṣayae divine.
                                   Thanks


              ජනප්‍රිය ජ්‍යෝතිෂය හා සත්‍ය ජෝතිෂය  - අංක 01
ඔබ දවසේ පත්තර ගත්තත් බලන්නේ අද දවස මට කොහොමද ?එසේ නොමැතිනම්  ඔබේ ජංගම දුරකත‍නයෙන් SMS කර අද දවස මට කොහොද කියල බලා ගන්නත් පහසුකම් දැන් තිබෙනවා. අප මේවට හුරුවෙලා දවස අවසානයේ අර කියපු දේවල් කිසිවක් මට සිදු උනේ නෑ කියමින් ජ්‍යෝතිෂ කරුවන්ට පත්තර කාරන්ට බනිමින් ජ්‍යෝතිෂය පිළිබද ඇති විශ්වාසය දවසින්දවස අහෝසි කරගන්නවා නේද.ජ්‍යෝතිෂය අද ව්‍යාපාරයක් බවට පත්කර ගෙන ඇති නිසා තමයි මේයට ඇති විශ්වාසය දවසින් දවස ගිලිහෙමින් පවතින්නේ.
   ඔබත් හුරුකරල තිබෙන්නෙ හහන බලවාගෙන මේ අවුරුද්ද මට කොහෙමද? ආදී කරුණු පිලිබද කරුණු විමසමින් ජ්‍යෝතිෂ කරුවන්ට මුදල් හම්බකරල දෙන්න. මේ තමයි ජනප්‍රිය ජ්‍යෝතිෂයේ ලක්ෂණ ටිකක් මම කීවේ.
   ඔබ දන්නවද ඔබගේ ආත්මය විදවන , මනස විදවන හා ශරීරය විදවන කාරනා සියල්ල ඉවත්කර ඔබ සෑම අතින්ම දියුණු පුද්ගලයකු බවට පත්කිරීමට ජ්‍යෝතීෂයට හැකියාව තිබෙන බව.
    ප්‍රථමයෙන්ම ඔබ ඔබගේ  ඉෂ්ට දේවතාවා , කුල දේවතාවා ,පාලන දේවතාවා ,ධර්ම දේවතාවා , ගුරු දේවතාවා .... ආදී ඔබට පිහිට වන දේවතාවුන් කවුරුන්දැයි කියා ඔබ හදුනාගත යුතුයි. මෙම දේවතාවුන් නමස්කාරය කිරීමෙන් (නිවැරදි දිශාවට මනස මෙහෙය වීම , ඉඩකඩම් මිලමුදල් ලබාදීම , අනතුරු වලින් වලක්වාලීම ..... )  නියත වශයෙන්ම අපට පිහිටවේ .
  ග්‍රහයන් නම දෙනාට දේවතාවුන් නම දෙනෙකු සිටින බැවින් ඔබ  ඔබට හිමි දෙවතාවුන් හදුනා ගත යුතුය. ඉන්පසු ඔවුන්ට නියමිත මන්ත්‍රය ඔබ විසින් ම කියවීම මගින් ඔබට අදාල දේවතාවුන් ඔබගේ පිහිටට කැදවිය හැකිබව ඔබ දන්නවාද? විශේෂයෙන් ඉෂ්ට දේවතාවා ඔබගේ හිස මුදුනට කැදවිය යුතු බව ඔබ දන්නවාද?එසේ කැදවනු ලැබූ ඉෂ්ට දේතාවා හිස මුදුනේ රදවා ගැනීම තුලින් ඔබ නිවැරදි දිශාවට යොමුකරනු ඇත.
ජනප්‍රිය ජ්‍යෝතිෂය තුල මේවා ගැන ඔබව දැනුවත් නොකරන්නේ කුමක් නිසාද කියා දැන් ඔබට වැටහෙනවාද?
ඔබගේ ඉහත දේවතාවුන් ඔබගේ පිහිටට ඔබ විසින් කැදවනු ලැබුවහොත් ජනප්‍රිය ජ්‍යෝතීෂයට කුමක් වේද ?
අපට ඒවායින් වැඩක් නෑ ඔබ සූදානම්ද ඔබගේ දේවතාවන්ගෙන වැඩ ගන්න එසේනම් අප සූදානම් ඔබට හිමි දේවතාවුන් ඔබට හදුන්වා දී ඔවුන් කැදවීමට (පිහිට පැතීමට) අදාල මන්ත්‍ර ලබාදීමට.අප හමුවීමට අවශ්‍ය නොවේ දුරකථනය මගින් අපට පුළුවන් ඔබට උදවු කරන්න.

              ජනප්‍රිය ජ්‍යෝතිෂය හා සත්‍ය ජෝතිෂය  - අංක 02
අප පළමු කොටසින් තම තමන්ට හිමි දේවතාවුන් නමස්කාර කිරීම මගින් ආත්මය , මනස හා ශරීරය විදවන කාරනා නැතිකර සාර්තක ජීවිතයක් ගතකිරීමට හැකි ක්‍රමවේදය කියා දෙන ලදී.
සමහර අයට එසේ දේවත්වයන් ගේ පිහිට පැතුවත් අදාල කාරනා  ඉටු නොවන අවස්තා තිබේ.එයට හේතුව එම දේවත්වයන්ට හිමි ග්‍රහයන්  දේව බාධක , ශාප ,මරණ කාරක හා වාර චක්‍ර දෝෂ වලට ලක්ව තිබීමයි.
 ඉහත දෝශ සහිත තත්වයක්නම් මුලින්ම කළ යුතු වන්නේ එම දෝෂ ඉවත්කර ගැනීමයි. ඒ සදහා වෙනමම එම තත්වයන් හදුනාගෙන එයට ප්‍රතිකර්ම කළයුතු වනවා. එනම්
  දේව බාදක තත්වයක්නම් එයින් ප්‍රකාශ වන්නේ පෙර කර්ම පල වලට මේ ආත්මයේදී ලැබෙන විපාක සදහා දෙවියන්ගේ අනුමැතිය ද ලැබී ඇති බවයි. ඒ සදහා ප්‍රථිකර්ම තීරණය කිරීමේදී වඩාත් සැලකිළිමත් විය යුතුය. මක් නිසාද යත් දෙවියන්ද අනුමත කර ඇති දඩුවමකට ප්‍රතිකර්ම කිරීමේදී ප්‍රතිකර්ම නියම කරන අයටද දෝෂ සහගත තත්වයන් වලට මුහුණ දීමට සිදුවන නිසාය.
එවැනි තත්වයක් ඔබ කේන්ද්‍රයක තිබේනම් සමහර විට එම විපාකයට දඩුවම් අනිවාර්යෙන්ම ඔබට ලැබෙනු ඇත. අපට කළ හැකි වන්නේ ලැබෙන විපාකයේ බරපතල කම අඩුකර දීමට පමනි.
ඔබ කේන්ද්‍රයේ ඇත්තේ ශාප තත්වයක්නම් ඉන් කිය වී ඇත්තේ පෙර ආත්ම වලදී ඔබට පියාගෙන්, මවගෙන්,සහෝදරයන්ගෙන්,බ්‍රහ්මන(පැවිදි අයගෙන්) හා කලත්‍රයාගෙන් යන අයකුගෙන ඔබට කරන ලද ශාපයක් මේ ආත්මයේදී විපාක ලැබීමයි. එම ශාප තත්වයට ප්‍රතිකර්ම කරන තෙක් ඔබට සහනයක් ලබා ගැනීමට අපහසු වේ. එම තත්වය හදුනාගෙන ශාපය ලැබුණු අයට අනුව ඔබට ප්‍රතිකර්ම කළයුතු වනවා. ඉන් පසු ඔබට අදාල දේවත්වන් ගේ උපකාර ලබා ගැනීමට හැකි වේ.
සමහර අයගේ කේන්ද්‍ර වල මෙම තත්වයන් දෙකම ඇත. එම අය ගේ ආත්මය හා මනස විදවන කාරනා වලට නිරන්තරයෙන් ලක්වේ.මේ සදහා නියමිතම ප්‍රතිකාර කළයුතු වනවා මෙයට ජනප්‍රිය ජ්‍යෝතිෂය තුල ඇත්තේ පැනඩෝල් වල ක්‍රියාකාරීත්වයට සමාන ප්‍රතිකර්මයන් වේ. සැබෑ ජ්‍යෝතීෂයේ නම් ඇත්තේ අදාල ග්‍රහයන් ට හිමි දේවත්වයන් හරහා ග්‍රහයන් ශාන්ත කර ගැනීමයි.. මුලින්ම ඒ ඒ ග්‍රහයන්ට හිමි දේවත්වයන් හදුනා ගතයුතු අතර එම දේවත්වයන් සදහා සහස්‍රනාම පූජා , හෝම පූජා ..... ආදී ශාන්තිකර්ම සැබෑ ජ්‍යෝතීෂයේ සදහන් පරිදි කළයුතු වේ.



Sunday, September 13, 2015

විවාහය

විවාහය


අප දැනට අධ්‍යනය කර ඇති ආකාරයට අපට දැණුන දේ නම් බොහෝ විවාහ දෙදරා යාමට බලපාන ප්‍රධාන කාරණය නම්

  1. ආර්තික අපහසුතා
  2. ලිංගික සතුට නොලැබීම වේ.                                                                                                
             මේ කාරනා දෙක ගැන විමසීමේ දී බොහෝ කාන්තාවන් ආර්තික අපහසු තා මග හරවා ගැනීමේ අරමුනින් රැකියාවක් සොයා ගන්නවා වෙනුවට අනියම් සබද තා පවත්වමින් ආර්තික ප්‍රශ්ණයට පිළිතුරු සොයන ආකාරයක් පෙනෙන්න‍ට ඇත.මෙහි අවසන් ප්‍රතිපලය වන්නේද පවුල් ජීවිතය විනාශ වීමය.

තවත් කොටසක් ආර්තිකය යහපත් කරගැනීමේ අරමුනින් විශාල වෙහෙසක් ගන්නවා විනා තම විවාහ ජීවිතය ගැන සෙවීම ද අතපසු කරමින් මුදල් පසුපස ම හබායාමක් දක්නට ලැබේ. මෙයට අදාලව දෙපාරශවයෙන් එක් පාර්ශවයක් දැඩි ලිංගික ආතතියකින් පසු වෙමින් සිටින අතර ඔවුන් අනියම් සබද තා වලට යොමු වන ප්‍රවනතාවය වැඩිය.එහිද අවසන් ප්‍රතිපලය වන්නේ විවාහය දෙදරා යාමය.
තවත් පිරිසක් තම විවාහක සහකරු/සහකාරිව ළග ට වඩා වෙනත් පිරිමි/ගැහැණු ළග ලිංගික සතුට ඇතැයි යන විශ්වාසය මත ඔවුන්ගේ පහස පැතීමක් ද දක්නට ලැබේ.(මෙයට ප්‍රධාන හේතුව වශයෙන් තම පවුල් ජීවිතය ගත කිරීමේ දී මොවුන් බොහෝ විට විවිධ ප්‍රශ්ණ නිසා ලිංගික කාරනය සිදුකරන්නේ රාත්‍රියේ අදුරේ වීමය. ) තමන්ගේ විවාහක සහකරු / සහකාරිය සමග නිදහසේ හොද ආලෝකයක් මත එක් වීමට අවස්තාවක් උදාකර ගන්නේ නම් වෙනත් අය ලග සතුටක්  ඇතැයි යන විශ්වාසය මිත්‍යා මතයක් ය යන්න ඔබටම වටහා ගැනීමට හැකිය.

තවත් පිරිසකගේ ලිංගිකත්වය අදාලව තම ශරීරයෙන් ශ්‍රාවය වන හෝමෝන ප්‍රමානයේ වැඩිකම නිසාද ගැටළු සහගත තත්වයකට මුහුණ දීමට සිදුවේ. ඔවුන් සමාජය දකින්නේ කාමාතුරයන් ලෙසිනි.මෙවැනි තත්වයක් ඇති පිරිමියෙකුගේ ගැහැනියකට දැඩි දුශ්කර තා වලට මුහුණ දීමට සිදුවීම අනිවාරය්‍ය කරුනකි. මෙවැන් තත්වයක් ඇති කාන්තාවකගේ පුරුශයකුටද තම සහකාරිය පරිස්සම් කර ගැනීමේ අපහසු තාවයක් ඇත..... මෙවැනි තත්වයක් උපාය උපක්‍රම මගින් මගහරවා ගැනීමට බොහෝ බුද්ධිමත් අය පෙලඹේ.

මෙහිදී දෙපාර්ශවය තම තමන්ගේ තත්වයන් පිළිබදව අවබෝධයෙන් දෙදෙනා අතර සුහදශීලීව අදහස් හුවමාරු කර ගනිමින් කිසියම් එකග තාවයකට පැමින තමන්ගේ දුර්වල තාවය අනෙකාට පවසමින් අනෙක් පාර්ශවයෙන් එයට විකල්ප ක්‍රම ද යොදාගනිමින් මෙම සියළු දුර්වල තා මගහරවා ගනිමින් සාර්තක විවාහ දිවියක් ගත කරන බොහෝ පිරිසක්ද මේ සමාජයේ සිටිති. එවැනි පිරිස් ඉතා සාර්තක විවාහ දිවියක් ගත කිරීම අනිවාර්ය දෙයකි.


















                                                     විවාහය
විවාහය යනු මානසිකව එකිනෙකා කෙරෙහි අන්න්‍යෝන්‍ය  වශයෙන් බැදී විවාහ ධර්මතාවන් රකිමින් ප්‍රජාව බිහිකර පෝෂණය කිරීමේ ඒකකයයි.

සාම්ප්‍රදායිකව  අප සමාජයේ විවාහයක් සිදුකිරීමට ප්‍රථමයෙන් බෙහෝ දෙනෙක් විවාහ යෝජිත දෙදෙනා හමුවීමට ප්‍රථමයෙන් හදහන් ගැලපීමක් වැඩිහිටි දෙමාපියන් විසින් සිදුකරනු ලබයි.( බෞද්ධ හා හින්දු ආගමට අයත් අය ) මෙහිදී දෙදෙනාගේ හදහන් දෙක ජ්‍යොතීර්වේදියකු ට ඉදිරිපත් කර මෙම හදහන් දෙක ගැලපේ දැයි විමසනු ලැබේ.

  මෙහිදී ඔහු විසින් බොහෝ විට කරනු ලබන්නේ පාපී කේන්දරයක් නම් එයට ගැලපෙන පාපී කේන්දරයක් ලැබුනහොත් එය ගැලපෙන බවත් පාපී නොවන කේන්දරයකට පාපී කේන්දරයක් නොගැලපෙන පවත් පැවසීමයි.
(පාපී කේන්දර වශයෙන් ශනි මංගල යෝග , භෞම දෝශ හෙවත් කුජ දෝශ ,වෛදව දෝශ ඇති ඒවා ගනේ)
මීට අමතරව පොරොන්දම් 20 ක්  ගලපා ඉන් වැඩි ප්‍රමානයක් ගැලපේනම් සුදුසු බව ද  පවසයි.

  අද ලාංකීය සමාජයේ විවාහ වූ බොහෝ දෙනෙක් ඉහත ආකාරයට සියල්ල නිවැරදිව ගලපා විවාහ වූ අය වෙති. නමුත් ගැටළුව ඇත්තේ මොවුන් සියළු දෙනාගෙන් ඉතා සතුටින් සමගියෙන් විවාහ ජීවිතය ගතකරන්නේ කීයෙන් කී දෙනෙක්ද යන්නයි?  මෙසේ විවාහ 
දික්කසාදයෙන් වෙන් වූ ඒවා 

 දික්කසාද නොවී හුදකලාවේ ජීවත් වන අය හා

දරුවන්ට අයහපතක් වන නිසා බුද්ධියෙන් විමසා බලා නිහඩ ජීවිතයක් ගතකරන අය අද සමාජයේ අනන්තවත් දැකිය හැකිය.

 මෙම ලිපිය කියවන ඔබ විවාහක අයකු නම් (විශේෂයෙන්ම හදහන් සියල්ල නිවැරදිව පරීක්ෂා කර බලා විවාහ වූ ) ඔබගේ හදවතට මේ මොහොතේ එන සිතුවිල්ල කුමක්ද?

විවාහ ජීවිතය තුල

  1. ලිංගික සතුට තිබීම
  2. සුහදතාවය හා විශ්වාසය තිබීම
  3. පරිත්‍යාග ශීලි බව හා ඉවසීම තිබීම
  4. එකිනෙකා තේරුම් ගැනීමෙ හැකියාව තිබීම
  5. ක්ෂණික ආවේග පාලනය කරගැනීමේ ශක්තිය තිබීම ආදී වශයෙක් දෙදෙනා තුල තිබිය යුතු ගුණාංග වලින් කීපයකි.
ඉහත කාරනා සමබර කරගෙන සිටීමේ ශක්තිය ඔබට තිබේනම් ඔබ සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි.  නමුත්

 මෙය විසදා ගැනීම සදහා කර්ම විපාකයන්ගේ පළ අපට මේ ආත්මයේ දී ලැබෙන ආකාරය පිළිබද අවබෝධයක් ලබාගත යුතු වෙනවා. මෙය දක්ෂ ජ්‍යොතීර් වේදියකුට පැවසිය හැකිය.

ඔබගේ හදහන විවාහය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට දුන්විට පළමුවෙන්ම කළ යුතුවන්නේ විවාහ ජීවිතය ගෙවන ආකාරය ගැන පරීක්ෂා කිරීම විනා විසෙන් විස නැසීමේ ක්‍රමවේදයට අනුව හදහනට ගැලපෙන හදහනක් සොයා දීම නොවන බව ඔබ දැනගත යුතුය.

ඔබගේ හදහන පරීක්ෂා කිරීමේදී (විවාහය පිළිබද) විවාහයට අදාල භාව වල

1 දේව බාදක තත්වයන්
2 ශාප තත්වයන්
3 මරණ කරකතත්වයන්
4 වාර චක්‍ර දෝෂ
5 බාධක ග්‍රහ තත්වය .......... ආදී වශයෙන් එම පුද්ගල කේන්ද්‍රයට අනුව විවාහ ජීවිතයට අදාල  ගැටළු සහගත තත්වයන් පවතීද යන්න හා එම කේන්දර හිමියා ගේ

·         අන්තර් පුද්ගල සබද තා පිළිබදව
·         කුමන ආකාරයේ විවාහයක්ද (අෂ්ට විධ විවාහ ක්‍රම වලින්)
·         විවාහය හා සහකරු / සහකාරිය ගේ මූලික ස්වරූපය හා මොවුන් අත්විදිනආකාරය .......  ආදී පුද්ගලයා හා බැදුණු ප්‍රකෘත්තිය ක්‍රියාත්මක වන ආකාරයත්

v  විවාහයේ මරණය (වෙන්වීම ,දික්කසාද වීම)
v  විවාහයේ පැවැත්ම
v  සම්බන්ධතා ස්වරූපය  ....  යන පුද්ගලයි හා බැදුණු ධර්මතාවයන්ගෙ ස්වභාවය ක්‍රියාත්මක වන ආකාරයත් විග්‍රහ  කර ගතයුතු වේ.

 මෙසේ  ගැටළු සහගත තත්වයක් පවතීනම් මුලින්ම එම ගැටළු නිරාකරණය කරගැනීමට අදාල නිවැරදී ශාන්ති කර්ම කිරීමට යොමු කළයුතුය. (බෝධි පූජා ,සෙත්කවි , දෙවියන්ට බාරහාර  වීම, බලු කපුටු දාන දීම............. ආදීය නොව)  

මෙසේ හදුනා ගත් බධාවන් ඉවත් කර ගත් පසු ඔහුට  හෝ ඇයට සාර්ථක විවාහ ජීවිතයක් පිළිබද බලාපොරොත්තු  සහගත තත්වයක් අත්විදිය හැකි වේ.

දැනට විවාහය ප්‍රමාද අයකු මෙය කියවූවානම් විවාහය ප්‍රමාද වීමට හේතුව ඉහත ආකාරයේ කරුනක්ද කියා පරීක්ෂා කර බලවා ගන්න. ඔබට ගැලපෙන වා යැයි දුන් හදහන් වලට අදාල පාර්ශවයක් සමග අදහස් හුවමාරු කර ගෙන විවාහ තීන්දු ගෙන තිබියදීත් ඒවා කඩාකප්පල් වූවානම් අනිවාර්‍යයෙන්ම ඉහත ආකාරයේ දෝස සහිත හදහනකි . පරීක්ෂාකර බලා එයට නියමිත ශාන්තිකර්ම කරවා ගෙන බාධක තත්වය මගහරවා ගන්න.

ඔබ දැනට විවාහ වී නමුත් ඉහත ආකාරයේ බාදක තත්වයක්වම් එම බාදකයන්ට අදාල ශාන්ති කර්ම කරවා ගන්න .
 මෙම ලිපිය අන් අයටත් හැකි පමන කියවීමට ඔබට හැකි දායකත්වය ලබා දෙන්න.

               ඔබට සාර්තක විවාහ ජීවිතයක් ගත කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා.
                         සරණ ජ්‍යොතීෂ සේවය 

 වැඩි දුරටත් මෙය අධ්‍යනය සදහා 
සූර්ය බීජ මන්ත්‍රය (මෙය දිනපතා සූර්ය උදාවේදී කියවීමෙන් ඔබට යහපත උදාවේ)

 http://kendaralk.blogspot.com  වෙත පිවිසෙන්න