BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Sunday, July 12, 2015

විශව ශක්ති බලය උපයෝගී කරනෙ ඔබගේ තුන්වෙනි ඇස පුබුදුවා ගන්න

විශව ශක්ති බලය උපයෝගී කරනෙ ඔබගේ තුන්වෙනි ඇස පුබුදුවා                                                              ගන්න

තුන්වෙනි ඇස කියන්නේ කුමක්ද?
 අප ජීවත් වන කාලය තුල අපගේ ආත්මය,මනස හා ශරීරය යම් යම් කාරනා නිසා නිතරම විදවිමට සිදු වේ. ආත්මය විදවිමට සිදුවන්නේ අපගේ පෙර බවයන් හිදී කරන ලද අකුසල ක්‍රියාන්ගේ ප්‍රථිපලයක් වශයෙනි. මනස පෙර බවයන්හිදී කරන ලද අකුසල ක්‍රියාවන්ට අමතරව මේ භවයේදී කරන ලද ක්‍රියාවන්ද සමග මිශ්‍රව වඩා වැඩි ප්‍රමානයකින් වදවීමට අපට සිදුවේ. මනසේ විදවීමේ ප්‍රමානය වැඩිවන තරමට ශරීරයද විදවන කාරනා හටගනි. මෙවැන් තත්වයක් යටතේ අපට තුන්වැන් ඇසක අවශ්‍යතාවය ඇතිවන්නේ මනස විදවන කාරනා නැතිකර ගැනිමට අවශ්‍ය බුද්ධිය හා දැක්මක් ලබාගැමටය.
අප ජීවිතයට පැමිණෙන ප්‍රශ්න වලදී එයට ලබාගන්නා විසදුම් වල ආකාරය අනුව මනස විදවන කාරනා වෙනස්වේ. නිවැරදි උත්තරයක් ලබාගැනීමට නම් ප්‍රශ්ණය නිවැරදිව හදුනාගත යුතුය. මේ සියල්ලටම පිළිතුරු නිවැරදිව ලබාගැනීමට යහපත් මානසික තත්වයක් පැවතිය යුතුය.
අපගේ මනස  කොතෙක් දුරට යහපත්ද කියන කාරණය මත තමයි අපගේ ප්‍රශ්ණ වලට නිවැරදි පිළිතුරු ලබාගත හැකිවන්නේ.යහපත් මානසික තත්වයක් ඇතිකර ගැනීමට ගන්නා උත්සහයේ අවසන් ප්‍රථිපලය තමයි අපගේ තුන්වෙනි ඇස අපගේ පිහිටට පැමිණෙන්නේ. එනම් අපගේ මානසික ශක්තිය වර්ධනය වී තුන්වෙනි ඇස ක්‍රියාත්මක වෙනවාත් සමගම අපට මානසික සුවය මෙන්ම ප්‍රශ්න වලට ලබාගත හැකි නිවැරදිම පිළිතුර ලබා ගත හැකි වේ.අපගේ ජීවිතයේ ඇති ප්‍රශ්ණ වලට නිවැරදිම පිළිතුර ලැබෙනවා යනු එම ප්‍රශ්ණ වලින් ජයගැනීමයි.
අපි කොහොමද මේ තුන්වෙනි ඇස පුබුදුවා ගන්නේ?.
අප ඉදිරිපත් කරන වීඩියෝ එක මෙකට හොදටම ප්‍රමාණවත්.මෙම ලිපිනයට ගොස් ප්‍රථමයෙන්ම මේ වීඩියෝ දර්ශණය නරඹන්න.
හැබැයි මේ ආරයට ඔබට තනිවම කරගැනීමට ප්‍රථමයෙන් නොහැකි වෙවි. මොකද මේ සදහා උපදෙස් මාලාවක් පිළිපැදිය යුතු වෙනවා. එයේ නොමැතිව තනිවම කරන්න ගියහොත් සමහර විට ඔබ අතර මගදී අමාරුවේ වැටීමට ඉඩකඩ ඇත.හැබැයි ඔබට හරියට කරගන්න පුළුවන් වුවහොත් ඔබගේ මානසික ශක්තිය වර්ධනය වී ජීවිතය සාර්ථක කරගැනීමට මෙන්ම නීරෝගී ජීවතයක අත්දැකීමත් ඔබට අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

ඔබට අපගේ උප කාරය අවශ්‍යනම් සරණ ජ්‍යෙතිෂ සේවා විශ්ව ශක්ති මධ්‍යස්ථානය අමතන්න.ලිපිනය හා දුරකථන අංකය මෙහි සදහන්ව ඇත .
0714438654