BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Thursday, December 10, 2015

ජ්‍යෝතිෂයට අනුව සතියේ දිනවල දී උගත යුතු ශිල්ප

           
                  
       ජ්‍යෝතිෂයට අනුව සතියේ දිනවල දී උගත යුතු ශිල්ප   
             
v ඉරිදා
             හිරුට හිමිකාරීත්වය , හිරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි

·         ආත්මය හෙවත් විාන ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත සහ රවිගේ                  ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·         ආත්මය හෙවත් විාන ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත සහ රවිගේ බලපෑම සහිත දිනයේ රසායන , ජීව , සත්ව ,භෞතික ආදී ශුද්ධ විද්‍යාවන්

v  ඳුදා 
           සඳුට හිමිකාරීත්වය , ගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි

·         සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත සහ චන්ද්‍රයාගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·         සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත දිනයේ චිත්ත ධර්ම විද්‍යාවන්

v අඟහරුවාදා -  
        අඟහරුට හිමිකාරීත්වය , අඟහරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි

·         ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත සහ අඟහරුගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·        ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත දිනයේ ශාරීරික අභ්‍යාස ඇතුළත් ශාරීරික සරඹ අධ්‍යාපනය

v බදාදා
         බුධට හිමිකාරීත්වය , බුධගේ බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත සහ සහ බුධගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·        බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත දිනයේ බුද්ධි වර්ධන විද්‍යාවන්.

v බ්‍රහස්පතින්දා -
        බ්‍රහස්පතීට හිමිකාරීත්වය , බ්‍රහස්පතීගේ  බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        ානයට අධිපති ගුරුගේ බලපෑම සහිත සහ සහ ගුරුගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි
·        ානයට අධිපති ගුරුගේ බලපෑම සහිත දිනයේ ාන වර්ධනවිද්‍යාවන්

v සිකුරාදා -
         සිකුරුට හිමිකාරීත්වය , සිකුරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        ලෞකිකත්වයට හා කලාවට හා සෞන්දර්යට අධිපති සිකුරුගේ බලපෑම සහිත සහ සහ සිකුරුගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි
·        කලාවට හා සෞන්දර්යට අධිපති සිකුරුගේ බලපෑම සහිත දිනයේ චිත්‍ර , නැටුම් , සංගීතා දී සෞන්දර්ය විෂයන්.

v සෙනසුරාදා
         සෙනසුරුට හිමිකාරීත්වය , සෙනසුරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන  දිනයයි.

·        ලෝකෝත්තරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත සහ සහ ශනිගේ  ආකර්ෂණ   ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·        ලෝකෝත්තරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත දිනයේ ලෝකෝත්තර විෂයයන් හා ආගම් දර්ශනාදිය.