Popular astrology and actual Jyoti
Section 1
Today will be the day you bought the paper the day how I do so without your mobile phone SMS is now easy to see that day, how. We use to play for any of the things I said that at the end of the day, I have trust in the newspapers davasainadavasa cursing the fact that astrology did not make naeda.jayaeātaiṣaya canceled due to shareholders, saying Astrological into business today is maeyaṭa faith is losing day by day.
You only based arming and detainees hemp balavaāgaena this year I cupcake? Astrology earned money to shareholders inquired about such matters. This is a popular zodiac signs, I said.
You know your soul patch, patch the mind and body, removing all suckers issues that can make a person develop jayaeātaīṣayaṭa you every way.
First you fulfill your deity, caste deity, local deity, deity Dharma, teachers must identify deity of deities who you and help you ..... The deities of worship (led by the mind in the right direction, providing money Property, preventing accidents .....) Surely we set.
You should be entitled to identify the nine goddesses, who are twice as name planets. Then they will know that you can call your location, allowing you by the gods by reading your mantra? Do you know you have done the right direction, so called from the top of the head to hold daetaāvaā be especially true deity can call the top of your head.
Why do not you see that you educate them about the popular astrology?
What happens if you called your location jayaeātaīṣayaṭa popular deities in your above?
Are you ready to call them, we do not care, they introduced to you, you gods, then we prepared to work your daevataāvanagaena (consulting) related to witchcraft.
Part 2
We worship the gods of their own place in the first part of the soul, the mind and the body was that the system could spend life successes efficacy issues patch.
Some people do not get the needed sizes divinity of divination is divine, given issues such planets Divine barriers, curse, death may be due to errors Committee and cycle times.
Problems with the situation of first need to remove the imperfections. It will be for the separate treatment of the conditions identified it. That
It is stated that the situation of the Divine Barrier has received the approval of God for the spiritual consequences to bear fruit before the surgery. It should be more concerned for deciding parathaikarama. Because God caused those bugs to deal with situations when therapy treatments prescribed punishment has been approved.
Such a situation, if you concentrate maybe you will definitely punish rewards. We can only reward is to reduce precariousness.
You curse the situation of the Centre has read it before you in self father, mother, brothers, Brahma (who ordained) and the spouse of the person you curse the spiritual consequences of fabrics. The curse is a difficult situation to get you comfortable until remediation. Curse those who received the treatment, you will be identified in the situation. Then you will be able to get the help of daevatavana.
Some centers have both of these conditions. The people's soul and mind will always be treated due to lakavae.mae to patch issues in this popular astrology is a treatment similar to the operation of aspirin. If the planet is to have real jayaeātaīṣayae St. planets through a world of divinity .. The first asteroid measures and the identification of divinity entitled Rituals are said to be as true for jayaeātaīṣayae divine.
Thanks
ජනප්‍රිය ජ්‍යෝතිෂය හා සත්‍ය
ජෝතිෂය - අංක 01
ඔබ දවසේ පත්තර ගත්තත් බලන්නේ අද දවස මට කොහොමද
?එසේ නොමැතිනම් ඔබේ ජංගම දුරකතනයෙන් SMS කර අද දවස මට කොහොද කියල
බලා ගන්නත් පහසුකම් දැන් තිබෙනවා. අප මේවට හුරුවෙලා දවස අවසානයේ අර කියපු දේවල්
කිසිවක් මට සිදු උනේ නෑ කියමින් ජ්‍යෝතිෂ කරුවන්ට පත්තර කාරන්ට බනිමින් ජ්‍යෝතිෂය
පිළිබද ඇති විශ්වාසය දවසින්දවස අහෝසි කරගන්නවා නේද.ජ්‍යෝතිෂය අද ව්‍යාපාරයක් බවට
පත්කර ගෙන ඇති නිසා තමයි මේයට ඇති විශ්වාසය දවසින් දවස ගිලිහෙමින් පවතින්නේ.
ඔබත්
හුරුකරල තිබෙන්නෙ හඳහන බලවාගෙන මේ අවුරුද්ද මට කොහෙමද? ආදී කරුණු පිලිබද කරුණු විමසමින් ජ්‍යෝතිෂ
කරුවන්ට මුදල් හම්බකරල දෙන්න. මේ තමයි ජනප්‍රිය ජ්‍යෝතිෂයේ ලක්ෂණ ටිකක් මම කීවේ.
ඔබ
දන්නවද ඔබගේ ආත්මය විදවන , මනස විදවන හා ශරීරය විදවන කාරනා සියල්ල ඉවත්කර ඔබ සෑම
අතින්ම දියුණු පුද්ගලයකු බවට පත්කිරීමට ජ්‍යෝතීෂයට හැකියාව තිබෙන බව.
ප්‍රථමයෙන්ම
ඔබ ඔබගේ ඉෂ්ට දේවතාවා , කුල දේවතාවා ,පාලන
දේවතාවා ,ධර්ම දේවතාවා , ගුරු දේවතාවා .... ආදී ඔබට පිහිට වන දේවතාවුන්
කවුරුන්දැයි කියා ඔබ හදුනාගත යුතුයි. මෙම දේවතාවුන් නමස්කාරය කිරීමෙන් (නිවැරදි
දිශාවට මනස මෙහෙය වීම , ඉඩකඩම් මිලමුදල් ලබාදීම , අනතුරු වලින් වලක්වාලීම .....
) නියත වශයෙන්ම අපට පිහිටවේ .
ග්‍රහයන්
නම දෙනාට දේවතාවුන් නම දෙනෙකු සිටින බැවින් ඔබ
ඔබට හිමි දෙවතාවුන් හදුනා ගත යුතුය. ඉන්පසු ඔවුන්ට නියමිත මන්ත්‍රය ඔබ
විසින් ම කියවීම මගින් ඔබට අදාල දේවතාවුන් ඔබගේ පිහිටට කැදවිය හැකිබව ඔබ දන්නවාද?
විශේෂයෙන් ඉෂ්ට දේවතාවා ඔබගේ හිස මුදුනට කැදවිය යුතු බව ඔබ දන්නවාද?එසේ කැදවනු
ලැබූ ඉෂ්ට දේතාවා හිස මුදුනේ රදවා ගැනීම තුලින් ඔබ නිවැරදි දිශාවට යොමුකරනු ඇත.
ජනප්‍රිය ජ්‍යෝතිෂය තුල මේවා ගැන ඔබව දැනුවත්
නොකරන්නේ කුමක් නිසාද කියා දැන් ඔබට වැටහෙනවාද?
ඔබගේ ඉහත දේවතාවුන් ඔබගේ පිහිටට ඔබ විසින්
කැදවනු ලැබුවහොත් ජනප්‍රිය ජ්‍යෝතීෂයට කුමක් වේද ?
අපට ඒවායින් වැඩක් නෑ ඔබ සූදානම්ද ඔබගේ
දේවතාවන්ගෙන වැඩ ගන්න එසේනම් අප සූදානම් ඔබට හිමි දේවතාවුන් ඔබට හදුන්වා දී ඔවුන්
කැදවීමට (පිහිට පැතීමට) අදාල මන්ත්‍ර ලබාදීමට.අප හමුවීමට අවශ්‍ය නොවේ දුරකථනය
මගින් අපට පුළුවන් ඔබට උදවු කරන්න.
ජනප්‍රිය ජ්‍යෝතිෂය හා සත්‍ය ජෝතිෂය
- අංක 02
අප පළමු කොටසින් තම තමන්ට හිමි දේවතාවුන්
නමස්කාර කිරීම මගින් ආත්මය , මනස හා ශරීරය විදවන කාරනා නැතිකර සාර්තක ජීවිතයක්
ගතකිරීමට හැකි ක්‍රමවේදය කියා දෙන ලදී.
සමහර අයට එසේ දේවත්වයන් ගේ පිහිට පැතුවත් අදාල
කාරනා ඉටු නොවන අවස්තා තිබේ.එයට හේතුව එම
දේවත්වයන්ට හිමි ග්‍රහයන් දේව බාධක , ශාප
,මරණ කාරක හා වාර චක්‍ර දෝෂ වලට ලක්ව තිබීමයි.
ඉහත දෝශ
සහිත තත්වයක්නම් මුලින්ම කළ යුතු වන්නේ එම දෝෂ ඉවත්කර ගැනීමයි. ඒ සදහා වෙනමම එම
තත්වයන් හදුනාගෙන එයට ප්‍රතිකර්ම කළයුතු වනවා. එනම්
දේව
බාදක තත්වයක්නම් එයින් ප්‍රකාශ වන්නේ පෙර කර්ම පල වලට මේ ආත්මයේදී ලැබෙන විපාක
සදහා දෙවියන්ගේ අනුමැතිය ද ලැබී ඇති බවයි. ඒ සදහා ප්‍රථිකර්ම තීරණය කිරීමේදී වඩාත්
සැලකිළිමත් විය යුතුය. මක් නිසාද යත් දෙවියන්ද අනුමත කර ඇති දඩුවමකට ප්‍රතිකර්ම
කිරීමේදී ප්‍රතිකර්ම නියම කරන අයටද දෝෂ සහගත තත්වයන් වලට මුහුණ දීමට සිදුවන නිසාය.
එවැනි තත්වයක් ඔබ කේන්ද්‍රයක තිබේනම් සමහර විට
එම විපාකයට දඩුවම් අනිවාර්යෙන්ම ඔබට ලැබෙනු ඇත. අපට කළ හැකි වන්නේ ලැබෙන විපාකයේ
බරපතල කම අඩුකර දීමට පමනි.
ඔබ කේන්ද්‍රයේ ඇත්තේ ශාප තත්වයක්නම් ඉන් කිය වී
ඇත්තේ පෙර ආත්ම වලදී ඔබට පියාගෙන්, මවගෙන්,සහෝදරයන්ගෙන්,බ්‍රහ්මන(පැවිදි අයගෙන්)
හා කලත්‍රයාගෙන් යන අයකුගෙන ඔබට කරන ලද ශාපයක් මේ ආත්මයේදී විපාක ලැබීමයි. එම ශාප
තත්වයට ප්‍රතිකර්ම කරන තෙක් ඔබට සහනයක් ලබා ගැනීමට අපහසු වේ. එම තත්වය හදුනාගෙන
ශාපය ලැබුණු අයට අනුව ඔබට ප්‍රතිකර්ම කළයුතු වනවා. ඉන් පසු ඔබට අදාල දේවත්වන් ගේ
උපකාර ලබා ගැනීමට හැකි වේ.
සමහර අයගේ කේන්ද්‍ර වල මෙම තත්වයන් දෙකම ඇත. එම
අය ගේ ආත්මය හා මනස විදවන කාරනා වලට නිරන්තරයෙන් ලක්වේ.මේ සදහා නියමිතම ප්‍රතිකාර
කළයුතු වනවා මෙයට ජනප්‍රිය ජ්‍යෝතිෂය තුල ඇත්තේ පැනඩෝල් වල ක්‍රියාකාරීත්වයට සමාන
ප්‍රතිකර්මයන් වේ. සැබෑ ජ්‍යෝතීෂයේ නම් ඇත්තේ අදාල ග්‍රහයන් ට හිමි දේවත්වයන් හරහා
ග්‍රහයන් ශාන්ත කර ගැනීමයි.. මුලින්ම ඒ ඒ ග්‍රහයන්ට හිමි දේවත්වයන් හදුනා ගතයුතු
අතර එම දේවත්වයන් සදහා සහස්‍රනාම පූජා , හෝම පූජා ..... ආදී ශාන්තිකර්ම සැබෑ ජ්‍යෝතීෂයේ
සදහන් පරිදි කළයුතු වේ.