BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Saturday, September 20, 2014

                 SARANA ASTROLOGY
            සරණ ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

අපගේ නවතම වෙබ් අඩවියටමෙතනින්පිවිසෙන්න

මනාලියන්
1976 - හික්කඩුව බොදු සිංහල ගේ දොර වැඩ දන්නා රූමත් මැය සොයනුයේ උගත් රැකියාවක් කරන මහත්මයෙකි. (D/N/G/472/8)


1984 - කතෝලික ගොවි රජයේ උසස්රැකියාවක් කරන වැදගත් පවුල් පසුබිමක් ඇති මැය සොයනුයේ රජයේ/පෞද්ගලික උසස් රැකියාවක් කරන වැදගත් මහත්මයෙකි.(D/N/G/472/16)


1979 - තලවතුගොඩ බොදු ගොවි ඩිප්ලෝමාධාරී පෙරපාසල් ගුරු මැය සොයනුයේ ස්ථිර ආධායම් ඇති මහත්මයෙකි. (D/N/G/ 472/15)


1974 - මාතර බොදු ගොවි පවුල් සෞඛ්‍ය නළධාරී මැය සෙයනුයේ ස්ථිර ආදායම් මාර්ගයක් ඇති මහත්මයෙකි. (Ks/D/G/501/9)


1984 - දෙහිවල බොදු ගොවි රජයේ රැකියාවක් කරන මැය නීතියෙන් දික්කසාද වීඇත. අවු.05 දරුවෙකු ඇති මැය සෙයනුයේ ආදරය හදුනන වැදගත් මහත්මයෙකි.(B/G/250/3)


1979 - මීගොඩබොදු ගොවි වරලත් ගණකාධිකාරී උපාධිධාරී පෞද්ගලික ආයතනයක ගණකාධිකාරී වරියක් ලෙස සේවය කරන මැය සොයනුයේ උගත් තම සුදුසුකම් වලට ගැලපෙන සහකරුවෙකි. (D/N/G/501/8)


1980 -බොදු ගොවි මාතර දැනට සිංගප්පූර් රජයේ සමාගම් කීපයක කළමණාකාරීත්වය දරණ මැය සොයනුයේ පරිගණක අංශයෙන් උපාධිය හදාරා ඇති සාමාන්‍ය පවුලක දුසිරිතෙන් තොර මහත්මයෙකි.අදාල සමාගමේ පරිගණක අංශයේ රැකියාවක් ලබා ගතහැකි අතර එහි පදින්චියට කැමති විය යුතුයි.කුජ 7ට ගැල‍පෙන (K/D/G /242/8)


1985 -බොදු ගොවි මාතර රූපලාවන්‍ය කටයුතු වල නියැලෙන විශාල දායාද සහිත මැයට සොයනුයේ ස්ථිර ආදායම් මාර්ගයක් ඇති රජයේ රැකියාවැති හෝ ව්‍යාපාරික දුසිරිතෙන් තොර මහත්මයෙකි. (D/N/G/360/6)

 1982,1987 - මාතර බොදු දුරාව වෛද්‍ය සහ ජත්‍යන්තර රෝහලක හෙදි මොවුන් දෙදෙනාට මොවුන්ගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන විනීත ගුණගරුක සහකරුවන් දෙදෙනෙක් සොයයි.(D/N/G/345/4,5)

 1977 - පෑලියගොඩ බොදු ගොවි නිවසේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මැයට අවු.8 ක දියනියක් ඇත. මැය සොයනුයේ තම නිවසේ නැවතීමට කැමති ස්ථිර ආදායම් මාර්ගයක් ඇති මහත්මයෙකි.( D/N/G/345/3)

 ‍1972 - ගාල්ල බොදු ගොවි කොළඹ තමාටම හිමි ඇගලුම් ආයතනයක් ඇති මැය සොයනුයේ 50 ට අඩු ව්‍යාපාරයක් හෝ රැකියාවක් ඇති මහත්මයෙකි.(D/N/G/345/2)
 1984 -කොළඹට නුදුරු CIMAඋපාධිධාරී ගණකාධිකාරීවරියකි .බැංකු ,කළමණාකාර, ගණකාධිකාරී, ඉන්ජිනේරු අයකු සොයයි.හදහන් දෝශ නැත (K/W/G/204/28)

 1987 - කොළඹ පෙරපාසල් ගුරු අගනුවරට නුදුරින් විශාල නිවසක් හා ඉඩමක් හිමිය.කුජ 7 ට ගැලපෙන එකක් විය මුතු අතර ස්ථිර ආදායම් මාර්ගයක් ඇති වැදගත් මහත්මකු සොයයි (K/W/G/204/22)

 1974-බොදු සිංහල අම්බලන්තොට දික්කසාදයි.හොද සහකරුවෙක් සොයයි.බේද නොසලකයි. මැය මකර ලග්නයේ කන්‍යා නවාංශනයේය. කුජ 7ට ගැලපෙන ,වෛදව දෝෂ තිබෙන එකක් විය යුතුයි. (K/A/D/15/07)

 1979 -බොදු කරාව දකුණේ අධිකරණයක ස්ටෙනෝ ග්‍රැfප මැයට සොයන්නේ සථිර රැකියාවක් ඇති මහත්මයෙකි.මාතර වැලිගම අතර ප්‍රධාන පාරට මුහුණ ලා කෝටි 3 කට අදික වටිනාකමකින් යුත් නිවසක් මැයට හිමිය.
   
          (B/K/M/J/200/1)
 1980 - බොදු ගොවි ගාල්ල නගරය ආසන්නයේ පදිංචි  ගුරුවරියකි. වටිනා නිවසක් සමග ගෘහ උපකරන හිමිය.ස්තිර රැකිවක් කරන වැදගත් මහත්මයෙක් සොයයි.
       
                                      (B/G/G/T/205/3)
 1974 - බොදු ගොවි  තංගල්ල පදිංචි තංගල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සේවය කරන මැය ගුරුවරියකි . ස්ථිර ආදායම් මාර්ගයක් ඇති දුසිරිතෙන් තොර මහත්මයෙක් සොයයි.කුල බේද නොසලකයි.
                      (B/G/T/235/4)


 1995- බොදු දුරාව මාතර අ.පො.ස (සා/පෙ) දක්වා උගත් ගේදොර පාලනය මැනවින් දන්නා මැය ස්ථිර ආදායම් මාර්ගයක්ඇති 25ක පමන වයස ඇති අයකු සොයයි.
                  (B/G/H/ 241/4)


 1978 - බොදු ගොවි මතුගම ආයුර්වේද සහයක නවීන වාහනයක් හිමි මැයට සුදුසු සහකරුවෙකු සොයයි.  (B/G/M/224/10)



No comments:

Post a Comment

වෙන්වීම, දික්කසාදවීම, උසාවියාම
ඔබගේ කේන්ද්‍රයේ සත්වැන් රාශිය සහ ඒවායේ අධිපතින්ද කාරක ග්‍රහයන්ද පීඩනයට පත්වූ කල්හි සහ එයස්ම පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි හෝ විවාහ ජීවිතය දුක්බර වන්නේය. දෙවෙන්, සතරවෙනි හා දොලොස් වෙනි රාශි විසින්ද විවාහ ජීවිතය පාලනය කරනු ලබන බැවින් එම රාශි සහ ඒවායේ අධිපතීන් පීඩනයට පත්වීමද විවාහ ..........වැඩි විස්තර සදහි පිවිසෙන්න http://saranaastrology.orgfree.com
http://saranaastrology.blogspot.com/2014/07/blog-post.html ‍