ජ්‍යෝතිෂයට අනුව සතියේ දිනවල දී උගත යුතු ශිල්ප
v ඉරිදා -
හිරුට හිමිකාරීත්වය , හිරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි
·
ආත්මය හෙවත් විඥාන ධාතුවට අධිපති රවිගේ
බලපෑම සහිත සහ රවිගේ
ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·
ආත්මය හෙවත් විඥාන ධාතුවට අධිපති රවිගේ
බලපෑම සහිත සහ රවිගේ බලපෑම සහිත දිනයේ රසායන , ජීව , සත්ව ,භෞතික ආදී ශුද්ධ විද්‍යාවන්
v සඳුදා -
සඳුට හිමිකාරීත්වය , සඳුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි
·
සිතට අධිපති චන්ද්‍රයාගේ
බලපෑම සහිත සහ චන්ද්‍රයාගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·
සිතට අධිපති චන්ද්‍රයාගේ
බලපෑම සහිත දිනයේ චිත්ත ධර්ම විද්‍යාවන්
v අඟහරුවාදා -
අඟහරුට හිමිකාරීත්වය , අඟහරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි
·
ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත සහ අඟහරුගේ
ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව
බලපාන දිනයයි.
·
ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත දිනයේ ශාරීරික අභ්‍යාස ඇතුළත් ශාරීරික සරඹ අධ්‍යාපනය
v බදාදා -
බුධට හිමිකාරීත්වය , බුධගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි.
·
බුද්ධියට අධිපති බුධගේ
බලපෑම සහිත සහ සහ බුධගේ
ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව
බලපාන දිනයයි.
·
බුද්ධියට අධිපති බුධගේ
බලපෑම සහිත දිනයේ බුද්ධි වර්ධන විද්‍යාවන්.
v බ්‍රහස්පතින්දා -
බ්රහස්පතීට හිමිකාරීත්වය , බ්රහස්පතීගේ බලය
සෘජුව ක්‍රියාත්මක වන දිනයයි.
·
ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත සහ සහ ගුරුගේ ආකර්ෂණ
ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි
·
ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත දිනයේ ඥාන වර්ධනවිද්යාවන්
v සිකුරාදා -
සිකුරුට හිමිකාරීත්වය , සිකුරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි.
·
ලෞකිකත්වයට හා කලාවට හා
සෞන්දර්යට අධිපති සිකුරුගේ බලපෑම සහිත සහ සහ සිකුරුගේ ආකර්ෂණ
ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි
·
කලාවට හා සෞන්දර්යට
අධිපති සිකුරුගේ බලපෑම සහිත දිනයේ චිත්‍ර , නැටුම් , සංගීතා දී සෞන්දර්ය විෂයන්.
v සෙනසුරාදා -
සෙනසුරුට හිමිකාරීත්වය , සෙනසුරුගේ බලය සෘජුව ක්‍රියාත්මක වන දිනයයි.
·
ලෝකෝත්තරත්වයට හා ආගම්
දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත සහ සහ ශනිගේ ආකර්ෂණ
ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනයයි.
·
ලෝකෝත්තරත්වයට හා ආගම්
දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත දිනයේ ලෝකෝත්තර විෂයයන් හා ආගම් දර්ශනාදිය.