🌟 මැණික් පලදනාවෙන් ශරීරයට ලැබෙන අභිරහස් ශක්තිය 🌟
💎 මිනිසාගේ ජීවිතයට බලපාන ග්‍රහ අපලයන්ගෙන් මිදී, ජීවිතය සාර්ථක කරගැනීමට මැණික් පලදනාව භාවිතා කරනවා.
✨ මැණික් කියන්නේ ග්‍රහයන්ගෙන් එන විශේෂිත තරංග ශක්තිය අවශෝෂණය කර, ශරීරයට ගෙනා ඇන්ටෙනාවක් වගේ.
මෙම ශක්තිය ශරීරයට ඇතුළත් වන්නේ —
🌈 නාවිකා (Chakras) හරහා
🩸 රාක්ත ප්‍රවාහය (Blood circulation) හරහා
🧠 නාඩි මාර්ගය (Nervous system) හරහා
🔮 මේ නිසා ශරීරය සහ මනස energy balance එකක් ගෙනේ.
---
🌟 ලැබෙන ප්‍රතිඵල
🧘 මනෝ සන්සුන්භාවය – මනෝ ආතතිය හා ගැටළු අඩු වේ
💪 ශාරීරික ශක්තිය – ශරීරය ශක්තිමත් වේ
❤️ ආදරය හා සම්බන්ධතා – ආදරය, කුසල්බුද්ධිය වැඩි වේ
📈 සාර්ථකත්වය – රැකියාව, ආර්ථිකය සහ දැනුම වර්ධනය වේ
🛡️ ආරක්ෂාව – අනතුරු සහ රෝග වලට එරෙහිව ආරක්ෂාව ලැබේ
---
💎 ඔබේ ජීවිතයට ගැලපෙන මැණික් ලබාගැනීමට
👉 ඔබේ බර (kg) අපට comment/message කරන්න.
👉 අපි ඔබට ගැලපෙන මැණික් වර්ගය සහ නිවැරදි carat ගණනය කර දෙනවා.
🔒 සහතිකය සහ විශ්වාසය
අපෙන් ලබාදෙන සියළු මැණික් Gem & Jewellery Authority සහතිකය සමගයි.
මැණික් මිලට අමතරව, සහතිකය සඳහා නියමිත මුදල ගෙවිය යුතුය.
---
🌟 ඔබේ ජීවිතය සාර්ථක කරගන්න – Sarana Astrology Service Page එක Follow කරන්න
💫 නොමිලේ උපදෙස් සහ දැනුම ඔබට ලබා දෙනවා!
---
🌟 Mystical Power Obtained by Wearing Gemstones
🌟
(English)
💎 Gemstones help reduce planetary afflictions that disturb health, wealth, and success.
They absorb cosmic vibrations from planets, acting like an antenna of energy to the body.
✅ Mental calmness
✅ Physical strength
✅ Love & relationships
✅ Success
✅ Protection
📌 Send us your weight (kg) via comment / message.
👉 We will calculate the exact gemstone and carat weight for you.
🔒 Certified by Gem & Jewellery Authority.
💰 Certificate fee applies in addition to gemstone value.
🌟 Make your life successful – Follow Sarana Astrology Service Page
---
🌟 ரத்தினங்கள் அணிவதன் மூலம் கிடைக்கும் அற்புத சக்தி 🌟
💎 ரத்தினங்கள் மனித வாழ்வை பாதிக்கும் கிரக தோஷங்களை குறைத்து வெற்றியை தருகின்றன.
அவை கிரகங்களில் இருந்து வரும் விசேஷ அலைகளை உறிஞ்சி உடலுக்கு சக்தி “ஆண்டென்னா” போல செயல்படுகின்றன.
✅ மன அமைதி
✅ உடல் வலிமை
✅ அன்பு & உறவுகள்
✅ வெற்றி
✅ பாதுகாப்பு
📌 உங்கள் உடல் எடை (kg) comment / message செய்யவும்.
👉 உங்களுக்கு பொருந்தும் ரத்தினம் மற்றும் carat அளவை நாங்கள் கணக்கிடுவோம்.
🔒 அனைத்து ரத்தினங்களும் Gem & Jewellery Authority சான்றிதழுடன் வழங்கப்படும்.
💰 ரத்தின விலை தவிர சான்றிதழ் கட்டணமும் செலுத்தப்பட வேண்டும்.
🌟 உங்கள் வாழ்க்கையை வெற்றிகரமாக்க – Sarana Astrology Service Page Follow செய்யவும்
No comments:
Post a Comment
වෙන්වීම, දික්කසාදවීම, උසාවියාම
ඔබගේ කේන්ද්‍රයේ සත්වැන් රාශිය සහ ඒවායේ අධිපතින්ද කාරක ග්‍රහයන්ද පීඩනයට පත්වූ කල්හි සහ එයස්ම පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි හෝ විවාහ ජීවිතය දුක්බර වන්නේය. දෙවෙන්, සතරවෙනි හා දොලොස් වෙනි රාශි විසින්ද විවාහ ජීවිතය පාලනය කරනු ලබන බැවින් එම රාශි සහ ඒවායේ අධිපතීන් පීඩනයට පත්වීමද විවාහ ..........වැඩි විස්තර සදහි පිවිසෙන්න http://saranaastrology.orgfree.com
http://saranaastrology.blogspot.com/2014/07/blog-post.html